අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම

 2021 මාර්තු 01 වැනිදා සිට මාර්තු 11 වැනිදා දක්වා අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ අද (07) පැවැති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

අපොස සාමාන්‍ය පෙළ විභාගය මීටපෙර 2021 ජනවාරි මාසේ 18 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබුණි. නමුත් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එම දිනය කල්දැමීමට ඉකුත් නොවැම්බර් 28 වැනිදා තීරණය කෙරිණි.

more details 

Popular posts from this blog

O/L මූලාකෘති පශ්න පත්‍ර Compulsory Subjects

English paper (w.p) 3rd term of grade 11 ,2021

O/L POTOTYPE PAPERS සාහිත්‍ය රසාස්වාදය